Wednesday, October 27, 2021

දුලිති ගේ අතටම ආ සමනළයා

මයුර සඳැසියා (Peacock Pansy) අප ගෙවත්තේ දී දෙවැනි වර නිරීක්ෂණය කළේ 2021 සැප්තැම්බර 11 දායි. මේ සමනළයා කරදරයක් නොකර අතටම ගැනීමට දුලිතිට හැකි විය.  






Sunbirds collecting nest materials

A pair of Purple-rumped Sunbirds started visiting our garden collecting nesting materials from an exotic flower plant Rangoon Creeper. Dulithi kept some cotton wool on its branches and the sunbirds happily collected them and flew away.